SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

ඡන්දෙත් එක්කම ලංකාවට ගොඩබැස්ස සුපිරිම සුපිරි කාර් සෙට් එක මෙන්න ….

(Lamborghini,Ferrari,Benz,BMW,Porsche,Alfa Romeo,Dodge,Bentley,Jaguar,McLaren)

  මේ දවස්වල (2018 ජනවාරි/පෙබරවාරි) ලංකාව සුපිරි වාහන පුරයක් වෙලා ...... කට්ටිය තරගෙට වාහන ගෙන්නනවා. විශේෂයෙන්ම සුපිරි කාර්. මේකට හේතුව දැනට පවතින බදු ක්‍රමය සාමන්‍ය මෝටර් රථ ගෙන්වීමේදී අවාසි දායක උනත් , ඉහල වටිනාකමින් යුතු වාහන ගෙන්වීමේදී කලින් තිබුනට වඩා වාසිදායක වීමයි.
එන්ජින් ධාරිතාව මත එකතුවෙන බදු නිසා වටිනාකම කීය උනත් ප්‍රශ්නයක් නෑ...... (කොහොම හරි කමක් නෑ ලංකාවට ගෙනපු එකනම් ලොකු දෙයක්) ඡන්දෙන් පස්සෙ අපෙ අයියලා මොනවා... කරයිද දන්නෙ නැති නිසා වෙන්න ඇති කට්ටිය පට ගාලා වැඩේට බැහැලා තියෙන්නෙ. (දන්නවනෙ ඉතින් "හරිත කරණය කියලා electric කාර් වලට බදු වැඩි කරන රටක්නෙ මේක" )

 කොහොමින් කොහොමහරි කමක් නෑ ඡන්දෙ ඡන්දෙ කියලා බලන්නෙ නැතිව ලංකාවට ගොඩබැස්ස Super Car තොගයට අපි කලින් කථා කරපු Ford-Mustang,   Rolls-Royce Ghost,    Mercedes-Benz G-Wagon    වගේම Lambogini,   Ferrari,   Mercedes-Benz-AMG,   Porsche,   Alfa Romeo,   Dodge,   Bentley,   Jaguar,   McLaren ඇතුලු ලෝකෙ තියෙන සුපිරිම සමාගම් වල තියෙන හොදම කාර් ඇතුලත් වෙනවා. මේවා ලංකාවෙ දැනට තියෙන වටිනාකමින් වැඩිම කාර් (top-cars-in-sri-lanka) කීවත් වැරදි නැහැ.

  ඉදිරියට අපි මේ හැම එකක් ගැනම විස්තර එකින් එක ඔයාලගෙ ලගට අරගෙන එනවා....   01. Ford-

01.Mustang-Shelby



02. Rolls-Royce Ghost

 


  03. Mercedes-Benz_G-Wagon 





04. Lamborghini Huracán



05. Ferrari 488GTB



06. Mercedes AMG GT C Roadster



  07. Porsche 911



08. Alfa Romeo Giulia



09. Dodge Challenger



10. Bentley Continental-GT



11. Jaguar F-Type



12. McLaren 570GT



අලුත්ම ලිපි කියවීමට www.slcarinfo.com වෙබ් අඩවියට හෝ slcarinfo.com අපේ Facebook page එකට Like කරන්න අමතක කරන්න එපා......

No comments:

Post a Comment